කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම ඉවත් වෙයි
Friday, 17 January 2020 - 13:48 | Views - 364
කොළඹ නගරයේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා.

එම තහනම ඉවත් කරනු ලැබුවේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක්, ලියාපදිංචි පෞද්ගලික හෙලිකොප්ටර් ගාලුමුවෙදාර පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රීඩාංගනයට ගොඩබැස්විය හැකි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

අදාළ තහනම ක්‍රියාත්මක වූ පසුගිය අවුරුදු 25 ක කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන සහ බත්තරමුල්ලේ සිටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top