වසර 100කට පෙර ශ්‍රී දළදා මාලිගාවේ තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමාව යළිත් මාලිගාවටම වැඩමවූ හැටි
Friday, 17 January 2020 - 13:34 | Views - 570
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඔහුගේ දියණිය විසින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත වැඩමවූ බුදුපිළිම වහන්සේ නමක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
 
එහි විශේෂත්වය වන්නේ වසර 100කට පෙර මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ තිබූ බුදුපිළිම වහන්සේ නමක් වීමයි.

මෙම පිළිමවහන්සේ එකළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට තෑගි වශයෙන් පිරිනමා ඇති අතර ඔහුගේ මුණුපුරා සහ මුණුපුරාගේ දියණිය මෙලෙස නැවත එම පිළිමවහන්සේ දළඳා මාලිගාවට වැඩමවා තිබෙනවා.

මෙම පිළිමවහන්සේ තෑගී ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේ චාල්ස් පූර්විස් බෙල් නම් මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයායි.

ඔහු ගවේෂකයකු හා පුරාවිද්‍යාඥයකුද වනවා.

බෙල් මහතාගේ මුණුපුරා වන කෙනත් බෙල් හා ඔහුගේ දියණිය වන ෆියෝනා ඩේවිස් එංගලන්තයේ හැම්ප්ෂයර් හි ඕවර්ටන් ප්‍රදේශයේ සිටයි ශ්‍රී ලංකාවට එම බුද්ධ ප්‍රතිමාව යළි වැඩමවා ඇත්තේ.

 BBC පුවත්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top