මහේන්ද්‍ර සිං දෝනිට කැපිල්ලක්
Friday, 17 January 2020 - 10:32 | Views - 452
වසර 15ක් පමණ ඉන්දියාව වෙනුවෙන් අපමණ සේවාවක් කළ හිටපු නායකයකු වන එම්.එස්.දෝනි 2019-2020 ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

2018 වසර දක්වා ඉන්දියානු රුපියල් කෝටි 5ක ඉහළම කොන්ත්‍රාත්තුවක සිටි (“ඒ”) දෝනිට මින් අනතුරුව කිසිම කොන්ත්‍රාත්තුවක් ලබා නොදීමට පියවර ගෙන තිබීමද කැපී පෙනේ.  
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව දෝනි කිසිදු වෘත්තීය ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැති නමුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පවසන්නේ විස්සයි-20 ලෝක කුසලානය සඳහා දෝනි සහභාගි වනු ඇති බවය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top