පුරුෂ ශුක්‍රාණු මඟින් කුරුලෑ නැති කරන විශ්මිත රහස
Sunday, 12 March 2017 - 11:11 | Views - 246,057
අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා.
සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්.
ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.

මේ කියන්න යන්නේ කුරුලෑ වදෙන් පීඩා විදින ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් ගැනයි.

කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.
අපිරිසිදු සමක් පැවතීම.
තෙල් සහිත සමක් පැවතීම
මානසික ආතතිය
සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම
උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්.

මේ කුරුලෑ සඳහා වෙළද පොළේ විවිධ අලේපන වර්ග තියෙනවා. නමුත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා.

කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා. පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ. එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි.

පුරුෂ ශුක්‍රාණු වල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියා කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දැමීමට සමත් වෙනවා.
ඒ වගේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා වගේම මේ සඳහා බිත්තර කහ මදයත් යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රාණු බලවත් බවයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ.

පුරුෂ ශුක්‍රාණු කෘතිමව නිපදවන්න බැරි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා මහචාර්ය ඩේව් මහතා පවසලා තියනවා.

-උපුටා ගැනීම අතර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top