සතියකින් කිලෝ ග්‍රෑම් 5ක් බර අඩු කරගන්න ඕනේද? එහෙනම් මේ ලිපිය කියවන්න
Saturday, 11 March 2017 - 19:24 | Views - 11,380
වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව බර අඩු කරගන්න විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. සමහර වේලාවට අධික ලෙස වියදම් ද කරයි. ඒත් එම උත්සහයන් නිෂ්ඵල වෙන අවස්ථාද ඇත.
අද මේ ලිපියෙන් කියවෙන්නේ ඉතා පහසුවෙන් බර අඩු කරගන්න පුළුවන් ක්රමයකි.
මෙයට අවශ්‍ය වන්නේ නිවසේදී පහසුවෙන්ම ලබාගත හැකි කෙසෙල් ගෙඩි හා උණු ජලය පමණි.
ඔබ කල යුත්තේ උදෑසන ආහර ගැනීමට පෙර කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගෙන සාමන්‍ය උණු ජලය කෝප්ප දෙකක් පානය කිරිම පමණි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් වීමයි. එමගින් ශරීරයේ බර අඩු වීමට උදව් වේ.
ඊට පසු ඔබට සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගැනීම සිදුකල හැක. නමුත් වැඩි හා ඉක්මන් ප්‍රතිපල ලබා ගැනීම සඳහා සවස 6ට පෙර රාත්‍රී ආහාර වේල ගෙන ඉන් පසු කිසිවක් අනුභව නොකරන්න.
දිනකට ජලය ලීටර් දෙකකට වැඩියෙන් පානය කිරීමට පුරුදුවන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article