සතියකින් කිලෝ ග්‍රෑම් 5ක් බර අඩු කරගන්න ඕනේද? එහෙනම් මේ ලිපිය කියවන්න
Saturday, 11 March 2017 - 19:24 | Views - 11,381
වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව බර අඩු කරගන්න විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. සමහර වේලාවට අධික ලෙස වියදම් ද කරයි. ඒත් එම උත්සහයන් නිෂ්ඵල වෙන අවස්ථාද ඇත.

අද මේ ලිපියෙන් කියවෙන්නේ ඉතා පහසුවෙන් බර අඩු කරගන්න පුළුවන් ක්‍රමයකි.

මෙයට අවශ්‍ය වන්නේ නිවසේදී පහසුවෙන්ම ලබාගත හැකි කෙසෙල් ගෙඩි හා උණු ජලය පමණි.

ඔබ කල යුත්තේ උදෑසන ආහර ගැනීමට පෙර කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගෙන සාමන්‍ය උණු ජලය කෝප්ප දෙකක් පානය කිරිම පමණි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් වීමයි. එමගින් ශරීරයේ බර අඩු වීමට උදව් වේ.

ඊට පසු ඔබට සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගැනීම සිදුකල හැක. නමුත් වැඩි හා ඉක්මන් ප්‍රතිපල ලබා ගැනීම සඳහා සවස 6ට පෙර රාත්‍රී ආහාර වේල ගෙන ඉන් පසු කිසිවක් අනුභව නොකරන්න.

දිනකට ජලය ලීටර් දෙකකට වැඩියෙන් පානය කිරීමට පුරුදුවන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top