උදෑසන අවදිවු ගමන් මේ දේ කලොත්නම් ඔබට හිතාගන්න බැරි වාසි ලැබේවී
Thursday, 11 January 2018 - 18:58 | Views - 19,858
වතුර කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යයම දෙයක්. වතුර පානය කිරිම අඩුවුනාම අපගේ ශරීරය විවිධ ලෙඩ රෝග සඳහා ගොදුරු වෙනවා. වතුර පානය කිරිමෙන් නීරෝගීව සිටීමට මෙන්ම තමන්ගේ බර පාලනය කිරීමටද දායක වෙනවා. උදෑසන අවදිවු ගමන්ම මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමට ඔබට හැකිනම් ලබාගත හැකි ප්‍රතිලාභ ගැනයි මෙම ලිපියෙන් කියවෙන්නේ.

01. ඔයාගේ බර අඩු කර ගැනිමට උපකාරී වෙනවා

02. ආහාර ජීර්ණය පහසු පහසු කර ගන්න පුළුවන්

03. පුරුද්දක් විදියට උණු වතුර පානය කිරීමෙන් පැහැපත් සමක් ලබා පුළුවන්

04. උණු වතුර පානය කිරිමෙන් ඔයාගේ පරිවෘතීය ක්‍රියාවලිය පහසු කරගන්න පුළුවන්

05. සමෙහි සෛල අළුත්වැඩියා කරමින් සම රැලි වැටිම වළක්වනවා

06. රුධිර සංසරණය වැඩිදියුණු වීම, ශරීරය නීරෝගී වීම හා පරිවෘත්තිය අපද්‍රව්‍ය ඉවත් කිරීමට උදවි වේ

07. ආහාර ජීර්ණය පහසු කරයි. ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගනිමින් මලබද්ධය වැනි රෝග වළක්වනවා

08. ඔයාගේ වියපත් පෙනුම නැතිකර සම නීරෝගී කරනවා

09. උණු වතුර කියන්නේ හොඳ වේදනා නාශකයක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් දිනවලදි ඇති වන වේදනාව අවම කර ගන්න උණු වතුර භාවිතා කරන්න පුළුවන්

10. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. ඒ වගේම රුධිර නාල වල තැමිපත් වී ඇති මේදය ඉවත් කරනවා. ඒ මඟින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top