බලු සුරතලුන්ගේ රාජධානිය
Saturday, 11 March 2017 - 10:17 | Views - 3,213
බලු සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ප්‍රදේශයක් ගැන ඔබ අසා තිබෙනවද?

ඒ තමයි Land of The Strays . .

මේ අපූරු ස්ථානය පිහිටා තිබෙන්නේ මධ්‍යම ඇමරිකාවේ Costa Rica නම් ප්‍රදේශයේ. බලු සුරතලුන්ට ආදරේ පිරිසක් එකතුවෙලා තමයි මේ අපූරු ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ඔවුනට නිදහසේ සොබාදහමත් සමග මුසු වෙමින් හිතේ හැටියට දුවල පැනල ඉන්න පුළුවන්..

ඕනෑම කෙනෙකුට පුළුවන් මෙතනට ඇවිත් තමන්ගේ බලු සුරතලත් සමග විනෝද වන්න වගේම මෙතනින් කැමති සුරතලෙක් නොමිලේම තමන්ගේ ගෙදරට හදාගන්න අරන් යන්න.. බලන්න ඔවුන් කොයිතරම් විනෝදෙන් ඉන්නවද කියල?

අහිංසක සතුන්ට වද හිංසා කරන , ඔවුන්ගේ කුසගින්න ඔවුන්ගේ ජිවිත ගැන හිතන්නේ නැති , ආත්මාර්ථකාමී සමාජයක මේ වගේ දෙයක් නිර්මාණය කර ඔවුන්ගේ ජිවිත වලටද සතුටක් එක් කල ඒ මිනිසුන් කොච්චරනම් උතුම්ද..



ජායාරූප කිහිපයක් පහතින්...






වීඩියෝව පහතින් බලන්න ...






අපි අපේ ජිවිත වලට ආදරේ කරන තරමටම අහිංසක සතුන්ටත් , සොබදහමටත් ආදරේ කරමු. අපිව ආරක්ෂා කරනවා සේම ඔවුන්වත් මේ සොබාදහමත් ආරක්ෂා කරමු. ඒ නිසා හැකි සෑම විටකදීම කෙසේ හෝ කාට හෝ උදවු කරන්න..



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top