ඔබ මෙතෙක් නොදැන සිටි Google හි Search නොකළ යුතු දේවල් 20ක් මෙන්න
Thursday, 04 January 2018 - 15:55 | Views - 29,936
අපි හැමෝම අන්තර්ජාලයේ මොකක් හරි හොයාගන්න ඕනේ උනහම මුලින්ම මතක් වෙන්නෙ සහ යන්නේ Google එකටනේ.
ඒ අන්තර්ජාලයේ තියෙන ඕනෙම වෙබ් පිටුවවක් වීඩියෝවක් ආදී එකී මෙකී නොකී සේරම Google තප්පර ගාණක් ඇතුළත අපේ වෙබ් බ්‍රව්සර් එකේ පෙන්වන නිසා.
එසේ Search කරන වචන අතුරින් Google හී Search නොකළ යුතු වචන කීහිපයක් තමා පහතින් තියෙන්නේ.
ඒවා එහෙම වෙලා තියෙන්නේ ඒවා Search කරාට පස්සෙ එන Result අපිට බලන්න බැරි ඉතාම පිළිකුල් ඒවා නිසා.
Teratoma,Calculus Bridge,Ring Avulsion ,Mucus Plug,Krokodil, Eel Soup
Stapler Porn ,Symbols of Shutan,Ballerina Feet,Baby Aliens ,Lamprey Disease,Elephantiasis,Jiggers
Smokers’ Lungs,Killer Kids,Wet Koala,Body Farm,2G1C,Shauna Maynard,Drug Smugglers
Trypophobia,“Bear” by Marian Engel,Brown Recluse Spider Bite,Fournier,Skin Condition,Harlequin Ichthyosis1 Lunatic 1 Ice Pick
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article