සුදු කොණ්ඩේ සඳහටම කළු කරන විශ්මිත පානය
Friday, 10 March 2017 - 14:42 | Views - 22,134
ඔබ ඕන තරම් අහලා ඇති කොණ්ඩේ කළු කරන ආලේපන ගැන. ඒත් මේ ලිපියෙන් කියවෙන්නේ කොණ්ඩේ කළු කරන පානයක් ගැන.

ඒ වගේම මේ පානය ගෙදර දී ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්.

මේ පානය නිවැරදිව භාවිතා කළහොත් ඔබට ලබාගන්න පුළුවන් තව වාසි ගොඩක් තියෙනවා. ඒ තමයි ඇස් පෙනීම දියුණු වීම, සම සුමුදු වීම.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හණ තෙල් කුඩා කෝප්ප 1ක්
  • සුදුළුනු බිකි 4ක්
  • ලෙමන් ගෙඩි 4ක්
  • පිරිසිදු මී පැණි කිලෝග්‍රැම් 1ක්

සාදාගන්නා ආකාරය:

හණ තෙල් කුඩා කෝප්ප 1, සුදුළුනු බිකි 4, පිරිසිදු මී පැණි කිලෝග්‍රැම් 1 හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඊට පසු එයට වරකට ලෙමන් ගෙඩි දෙක බැගින් පොතු හැර එක්කර නැවත දෙවරක් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

සකසාගත් මෙම පානය වීදුරු බෝතලයක දමා හොඳින් මූඩිය වසා තබාගන්න.

සෑම ප්‍රධාන ආහාර වේල් තුනටම පැය භාගයකට කලින් මෙයින් එක මේස හැන්දක් පානය කරන්න.

සැලකිය යුතුයි: මෙය පානය කිරීමට යකඩ හැඳි භාවිතා නොකරන්න... සෑම විටම ලී හැන්ඳක් භාවිතා කරන්න...

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top