HP සමාගමේ නවතම පරිගණකය
Thursday, 16 February 2017 - 19:48 | Views - 2,211
 HP Sprout Pro G2, PC with Integrated 3D Scanner














HP  සමාගම තවත් නවීන පරිගණකයක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා.ඒ ඔවුන් 2014 දී නිර්මාණය කල 2D scanner පරිගණකය යාවත්කාලීන කර අති නවීන 2D හා 3D scanner පරිගණකයක් ලෙස නිර්මාණය කිරීමයි.ඔවුන් එය HP Sprout Pro G2, PC with Integrated 3D Scanner ලෙස නම් කර ඇත.










මෙයින් අපට අවශ්‍ය ඕනෑම කුඩා භෞතික වස්තුවක් මෙහි ඇති scanner එක මත විවිධ පැතිකඩ වලට තැබීමෙන් එහි ත්‍රිමාන රුපයක් පරිගණකයෙන් නිර්මාණය කරගත හැක. ඒ විතරක් නෙමෙයි අපට එය අවශ්‍ය ආකාරයට සංස්කරණය කරගැනීමට, 3D  animations නිර්මාණය කරගැනීමට හැකි වනවා. ඔවුන් මෙය මේ අවුරුද්දේ මාර්තු මාසයේ වෙළඳපලට හඳුන්වාදීමට නියමිතයි.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top