Tattoo වලින් නිරුවත වසාගෙන සිටින තරුණිය
Friday, 10 March 2017 - 13:08 | Views - 107,040
Summer McInerney නම් 23 හැවිරිදි ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මෙම තරුණිය 2005 වර්ෂයේ දී දකුණු අතේ පහළ කොටස tattoo එකකින් වසාගත් අතර දැන් ඇය තම ශරීරයේ බොහෝ ප්‍රදේශයන් tattoo වලින් වසාගෙන ඇත.

ඇය මේ සඳහා දැනට පැය 127කට ආසන්න කාලයක් හා ඕස්ට්‍රේලියන් ඩොලර් 20,000 කට ආසන්නව වියදම් කර ඇත.

ඇය පවසන්නේ ඇගේ පපු ප්‍රදේශයේ tattoo ගසනවිට මහත් වූ වේදනාවක් දැණුන බවයි. නමුත් ඇයගේ අරමුණ වී ඇත්තේ ඇගේ ශරීරය කාටවත් සමකල නොහැකි ලෙස තබා ගැනීමටයි.

ඇය පවසන්නේ බාල මහළු කවුරුත් ඇගේ මෙම කලාව අගයන බවයි.

ඇය ඉදිරියට සැළසුම් කර ඇත්තේ දකුණ කකුළ සම්පූර්ණ කර වම් කකුළද tattoo වලින් වසා ගැනීමටයි. නමුත් ඇය කෙඳිනක්වත් ඇගේ මුහුණේ මෙම කලාව සිදු නොකරන බවද පවසයි.

ඇය වැඩිදුරටත් සමාජයේ අනෙක් අයට අවවාදයක් දෙමින් පවසන්නේ මෙවන් ක්‍රියාකාරකම් සිදු කරන්න බලාපොරොත්තු වේ නම් ඊට පෙර ඒ පිළිබඳව හොදින් පර්යේෂණ සිදු කල යුතු බවයි.

ඡායාරූප පහතින්


























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top