තට්ටය පෑදීම, හිස කෙස් යෑම ඔබටත් ප‍‍්‍රශ්ණයක්ද? මේ කරදරයෙන් මිදෙන්න ස්වභාවික ප‍‍්‍රතිකාර ක්‍රමයක් මෙන්න
Friday, 10 March 2017 - 12:24 | Views - 9,823
හිස කෙස් ගැලවී යෑම බොහෝ දෙනාට තියෙන ගැටලූවක්. ඉතින් මේ සදහා විවිධ විවිධ ඖෂධ වර්ග, තෙල්, ආලේපන වැනි දෑ ගණනාවක් වෙළදපොලේ තිබුණත් ඒවාගෙන් නිසියාකාරව ප‍‍්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් බොහෙේ දෙනෙකුට ලැබී නැහැ. පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය පවා නැති කරන මෙම කරදරකාරී රෝගයෙන් මිදීමට ඉතා පහසු ස්වභාවික ප‍‍්‍රතිකාර ක්‍රමයක් දැන් සොයාගෙන තිබෙනවා.

ප‍‍්‍රතිකාර ක්‍රමය සිදු කරන ආකාරය..
 
හිස කෙස් සෝදා හැර ඉන් පසුව එය වියලි තුවායකින් හොඳින් පිස දමන්න. පසුව කෙස් ගස් මුලට සාමාන්‍ය ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය කරන්න. පසුව හොදින් සෝදා හරින්න. මෙම ක්‍රියාවලිය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක් සිදු කිරීමෙන් හිස කෙස් ගැලවී යෑම සම්පූර්ණයෙන්ම වලකා ගත හැකිය.



-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top