ඇමරිකාවේ සිටින ප්රකෝටිපතියෙක්වන Dan Bilzerian නම් පුද්ගලයා ලෝක කාන්තා දිනය සමරමින් සමාජ ජාල වෙබ් අඩවිවල ප්රසිද්ධ කර ඇති ඡායාරූපයක් දැඩිලෙස කතාබහට ලක්වී ඇත.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ අඩ නිරුවත් තරුණියන් රැසක් ඔහු වටේට සිටින අතර එක් තරුණියක්ව ඔහුගේ ආහාර තියාගැනීමට මේසයක් මෙන් තබාගෙන ඇති ආකාරයයි.
අවුරුදු 36ක් වයසැති මොහු සල්ලාලයෙකු ලෙස ගොඩදෙනෙකු සලකන අතර මෙම ඡායාරූපයට ඔවුන් දැඩි ලෙස විරෝධය දක්වා ඇත.