බඩ ඉදිරියට නෙරා ඇවිත් යහළුවන් ඉදිරියේ අපහසුතාවයට පත්වෙනවද? මෙන්න සාර්ථක විසඳුම් කිහිපයක්
Thursday, 28 December 2017 - 10:39 | Views - 132,912
බඩ ඉදිරියට නෙරා ඒම තමයි මේ දිනවල බොහෝදෙනෙකුට තිබෙන ගැටළුව. එම ගැටළුවට හේතුව වෙලා තිබෙන්නේ පාලනයක් තොරව ගන්නා ආහාර හා ව්‍යයාම නැතිකමයි. අප ගන්නා ආහාර අධික මේදවලින් යුක්තනම් එම මේදය අපේ ශරීරයේ තැන්පත්වෙලා තරබාරු බවට පත්වෙනවා.

බඩ ඉදිරියට නෙරා එනවිට තමයි මෙම ප්‍රශ්ණය පිළිබඳව ඕනෑම කෙනෙකු කලබල වන්නේ. ඉතින් ඔබ කල යුත්තේ නිකරුනේ කලබල වී අධික ලෙස වියදම් කරමින් නිෂ්ඵලදායක දේවල් සඳහා යොමු නොවී ව්‍යයාමත් සමඟ ආහාර පාලනය කිරිමයි. ඒ වගේම අනවශ්‍යය මේදය දහනය කිරීමට කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් කියවේ.

අවශ්‍ය ද්‍රව්‍ය.

කපා ගත් අන්නාසි අඬු කෝප්පයක්
දෙහි ගෙඩි එකක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
මිංචි කොළ කීපයක්
වතුර කෝප්ප 2ක්

මේ සියල්ලම බ්ලෙන්ඩර් කරලා පානයක් විදියට හදා ගෙන දිනපතා රාත්‍රී පානය කරන්න පුළුවන් නම් ආහාර රුචිය පාලනය වෙන නිසා නිතර නිතර අහාර ගැනීම පාලනය වෙනවා.

ඒ වගේම ග්‍රීන් ටී වලට මේදය අඩු කිරි වර්ගයක් එකතු කරලා පානය කරන්න. මාස දෙකක පමණ කාලයක් කිරීම ප්‍රමාණවත්. ඒ මඟිනුත් ආහාර රුචිය පාලනය කිරීමක් සිදු වෙනවා වගේම ඔයාගේ නිරෝගී බවටත් උදවු වෙනවා.

උණු කර ගත ජලය කෝප්ප 1ක්
කුඩු කර ගත් සූදුරු මේස හැඳි 1ක්
දෙහි ලෙලි දෙකක් වියලා ලබා ගත කුඩු
කුරුඳු කුඩු මේස හැඳි භාගයක්
මී පැණි මේස හැන්දක්

උණු වතුර කෝප්ප එකකට මේ කියපු දේවල් ඔක්කොම එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා දිනකට එක් වතාවක් පානය කරන්න. මේ මඟිනුත් ඔයාට උදරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කට ගන්න පුළුවන්.

මේ හැම දෙකටම වඩා වැදගත් වෙන්නේ නිවැරදි ආහාර රටාවකට හුරු වෙන එක. ඒ වගේම ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි සිරුරට ව්‍යායාමයක් ලබෙන ක්‍රියා වල නිරත වෙන්න. ක්‍රමානුකුලව ව්‍යායාම වල නිරත වෙන්න. වැඩි වතුර බොන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top