ඔබත් නිතරම අයිස් වතුර බොනවද? වෙන දේ දන්නවා නම් ආයෙත් බොන එකක් නෑ
Thursday, 09 March 2017 - 18:33 | Views - 23,215
මේ දවස් වල් තියෙන අධික උණුසුම නිසා අපි නිතරම හොයන්නේ අයිස් වතුර. ඒත් අයිස් වතුර අපේ ශරීරයට හොඳ දෙයක් නෙමෙයි.

අයිස් වතුරවලින් අපේ ශරීරයේ ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආහාරයට ගන්න දේවල් ජීරණය කිරීම වළක්වනවා.

නමුත් උණු ජලයට හැරෙන්න සිසිල් ජලයට ශරීරයේ අධික මේදය දහනය කිරීමට හැකියාවක් නැත.

බොහෝවිට අපට සිහිසුන් ගතිය, ආහාර අරුචිය, ශරීර අප්‍රාණික බව වැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ සිසිල් ජලය පානය කිරිමෙන් පසු අපේ ශරීරය පෝෂණය උරා ගන්නවා වෙනුවට ශරීර උෂ්ණත්වය සාමන්‍ය තත්වයට ගෙන ඒමට අපේ ශරීරයේ ශක්තිය වැය කිරීම නිසයි.

තවද ශරීරයේ අධික ලෙස සෙම නිපදවීම නිසා ප්‍රතිශක්තීකරණ හැකියාව අඩපණ වේ. එවිට ඉක්මණින් ලෙඩ රෝග වැළඳීමට ඇති හැකියාව සීඝ්‍රයෙන් ඉහල යයි.

හැකි තරම් උණුවතුර පානය කිරීමට පුරුදුවන්න.

උණු වතුර පානය කිරීමෙන්,

  • ආහාර ජීරණය පහසු කරවයි
  • මලබද්ධය නැති කිරීමට උපකාරී වේ
  • ශරීරය විජලනයෙන් ආරක්ෂා කරයි
  • හිස්හොරි ඇතිවීම පාලනය කරයි
  • හිසකෙස් වර්ධනය කරයි
  • ලේ ගමනාගමන ක්‍රියාවලිය කාර්යක්ෂම කරයි


- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top