බඩ ඉදිරියට නෙරා ඇවිල්ලද? සතියක් තුළ බඩ අඩු කරගන්න විශ්මිත පානයක්
Thursday, 09 March 2017 - 12:38 | Views - 21,171
අද වන විට ගැහැණු පිරිමි දෙපාර්ශවයටම බලපාන පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බඩ ඉදිරයට නෙරා ඒම. ඒකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ එකම තැන එක දිගට වාඩි වී වැඩ කිරීම. අපේ ශරීරයට ව්‍යායාමයක් නොලැබෙනකොට මේදය තැන්පත් වෙලා බඩ ඉදිරියට නෙරා එනවා.

අද මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ ගැටළුවට විසඳුමක්. බඩේ තැන්පත් වෙලා තියෙන අධික මේදය දියකර හරින ස්වාභාවික හා ලේසියෙන්ම ඔබේ ගෙදරදී හදාගන්න පුළුවන් පානයක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

වතුර ලීටර් 2.5
ලෙමන් ගෙඩි 1
දෙහි ගෙඩි 1
දොඩම් ගෙඩි 2
ඇපල් සීඩර් විනාකිරි මේස හැඳි 3
කුඩාවට ගාගත් ඉඟුරු මේස හැඳි 3

සාදා ගන්නා ආකාරය:

ලෙමන්, දෙහි, දොඩම් ගෙඩි ගෙන භාජනයකට යුෂ මිරිකා ගන්න. එයට වතුර ද එක් කරගන්න. ඊට පසු එයට ඇපල් සීඩර් විනාකිරි හා ඉඟුරු එක්කර හොඳින් කලවම් කරගන්න.

මෙසේ සාදාගත් පානය සතියක් පමණ උදේ ආහාර වේලට පසු පානය කරන්න. බලන්නකො වෙනස ඔබටම දැනෙයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top