කාන්තාවක් ගැබ් ගෙනද යන්න කලින්ම සොයගත හැකි ක්‍රම - පිරිමි අයටත් වැදගත් වෙයි
Tuesday, 12 December 2017 - 11:14 | Views - 111,762
ගැබ් ගැනීම හරියටම සොයාගත හැකි වන්නේ වෛද්‍ය පරික්ෂනයකිනි. නමුත් ඔබ ගැබ් ගෙනද යන්න හදිස්සි බියක් තියෙනවනම් , නැතිනම් ඔබේ බිරිඳ , පෙම්වතිය ගැබ් ගෙනනම් මුල් අවස්ථාවේදීම ඔබටම සොයගතහැකි ක්‍රම කිහිපයක් මේ..

ගැබ් ගැනීමක් සිදු වන විට කාන්තාවකගේ ශරීරය වෙනස්කම් රාශියක් සිදු වෙනවා. එයට හේතුව බිලිඳු කළලය හොඳින් වර්ධනය වීමට අවශ්‍ය හෝර්මෝන වල සිදුවන ක්‍රියාකාරී වෙනස් වීමයි.

ගැබ් ගැනීමක් සිදුවීමත් සමග ශරීරයේ ඇති ප්‍රොජෙස්ට්‍රරෝන් නම් හෝර්මෝනය වර්ධනය වෙනවා.

ඒ හේතුවෙන් ,

  • සමෙහි ඇතිවන සැලකියයුතු වෙනස්වීම්
  • අසාමාන්‍ය මහන්සි ගතිය
  • නිදිමත ගතිය
  • මුත්‍රා යන වාර ගණන වැඩි වීම
  • පියයුරු වල සංවේදීතාවය වෙනස් වීම
  • පියයුරු ඉදිමීම හෝ තද ගතියක් අපහසු බවක් දැනීම
  • වමනයට ඒමේ අපහසුතාවය
  • කෑම අරුචිය
  • මාසික ඔසප්වීම් චක්‍රය වෙනස් වීම -
    • (ඔබේ ඔසප් වීම ක්‍රමවත්ව සිදුවනවිට එකවරම එය සැලකියයුතු දින ගණනකින් ප්‍රමාද වනවානම් ගැබ් ගැනීමක් ගැන ඔබ සැලකිලිමත්  විය යුතු වේ.. එසේ ක්‍රමවත්ව ඔසප් චක්‍රය සිදු නොවන්නේ නම් බොහෝ විට එය සාමාන්‍ය තත්වයක් විය හැක.)
වැනි වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයෙන් ශරීරයේ ඇති කැලරි ප්‍රමාණය වැඩි වීම වගේම ශරීරයේ ගමන් ගන්නා රුධිර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් වකුගඩු වලින් පෙරන මුත්‍රා ප්‍රමාණය වැඩි වීමක් සිදු වනවා.

කෙසේ වෙතත් කළලය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී මේ අපහුතා ක්‍රමයෙන් අඩු වී හෝ නැති වී යයි.. එයට හේතුව ශරීරය හෝර්මෝන වල සිදු වන වෙනසට හුරු වීමයි.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top