ඔබේ හිසකෙස් අකළට ගැලවී යනවද? මෙන්න විසඳුම...
Wednesday, 08 March 2017 - 17:41 | Views - 8,867
මේ කාලයේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අකලට හිස කෙස් පැසීම හා ගැලවී යාම. මේ ප්‍රශ්නය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදුවේ බලපායි.

මේ තත්වයට බොහෝ ලෙස මූලිකවම බලපාන්නේ පීනස රෝගය, මානසික ආතතිය හා විවිධ වර්ගයේ කෘතීම ආලේපන භාවිතා කිරිමයි.

තව ප්‍රධාන හේතුවක් වන්නේ ඔබේ හිස කෙස්වලට හා හිස් කබලට නිසි පෝෂණයක් හා සාත්තුවක් නොලැබීමයි.

අද මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ ඔබේ හිසකෙස්වලට හා හිස් කබලට හොඳින් සාත්තුවක් හා පෝෂණයක් ලබා දෙන ආකාරයයි.

ආයුර්වේද තෙල් දිනපතා හිස ගල්වමින් අරළු, බුළු, නෙල්ලි යනාදිය කුඩුකරගෙන දෙහි ඇඹුලෙන් අබරාගෙන හොඳින් ඉර පායා ඇති දහවල් කාලයේ නෑමට පෙර හිසේ ගල්වා ඇඟිලි තුඩුවලින් හොඳින් සම්බාහනය කරන්න. සම්බාහනය විනාඩි 10ක් පමණ කල යුතුය.

මෙවැනි සම්බාහනයකින් සිදුවන්නේ රුධිර නාලවලට හොඳින් ලේ ගමන් කිරිමට උපකාර කිරිමකි. එවිට හිස්කබල හොඳින් පෝෂණය වී මානසික ආත්තියෙන් මිදීමටද උපකාරී වේ.

මේ ප්‍රතිකර්මය කල පසු ඔබට නිල්වන් දිගු හා ශක්තිමත් හිසකෙස් කළඹකට හිමිකම් කිව හැකිය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top