ආහාරවල ඇති වර්ණවල වැදගත්කම ගැන දන්නවාද?
Friday, 27 September 2019 - 11:13 | Views - 1,643
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දිනපතා පලතුරු සහ එළවළු 400g ක් පමණ ආහාරයට එකතු කර ගත යුතු බව නිර්දේශ කර තිබෙනවා. විවිධාකාරයේ රෝගාබාධ ඇති වීම වැලැක්වීමට වගේම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා ගැනීම සදහාත් මෙම ආහාර වල විවිධාකාර පරිභෝජනය ඉතාම වැදගත්.

පළතුරු සහ එළවළුවල වර්ණ වලින් පෙන්නුම් කරන විශේෂ ලක්ෂණ

• කොල පැහැය – විටමින් A, C, K, ෆෝලික් අම්ලය, මැග්නීසියම්, කැල්සියම්, කෙඳි, සහ chlorophyll සපයයි. මෙම පෝෂ්‍ය පදාර්ථ වලට ස්තුතිවන්ත වෙන්න අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වී, පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කර, දිරවීමේ වේගය පවත්වාගෙන යයි.

• රතු සහ දම් – හෘද රෝග සහ lycopene ඇති වීම වලක්වා පිළිකා සහ දියවැඩියා අවධානම අඩු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඒවයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් මතක ශක්තිය වැඩි දියුණු කරයි.

• තැඹිලි සහ කහ – විටමින් C බොහෝ ප්‍රමානයක් අඩංගුය. සම වැඩි දියුණු කර, ඇස් රෝග වලක්වා ඇතැම් පිලිකා සහ උණ රෝග ආදිය වලක්වයි.

• සුදු – ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන සෙලීනියම් වැනි ඛනිජ අඩංගු වන අතර, තරල රදවා තබා ගනිමින් පේශි ආරක්ෂා කිරීම ද සිදු කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top