විටමින් C ගබඩාවක් ඇති දොඩම්
Monday, 16 September 2019 - 14:42 | Views - 1,198
විටමින් C අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. විවිධ පලතුරු ඒ සඳහා අපි සිරුරට අරගත්තත් විටමින් C නිසි ලෙස ලැබෙන එකම පලතුර දොඩම් පමණයි.
දොඩම් විටමින් C නිෂ්පාදනාගාරයක්. එතරම් විටමින් C ප්‍රමාණයක් දොඩම්වල තියනවා. එපමණක් නොවේ දොඩම්වල ඇති සීනිවල ස්වරූපය නිසා එය එක්වනම ශරීරයට උරා ගන්නේ නෑ. මෙම සීනි සෙමෙන් උරා ගැනීම මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා.
Share This Article