කෝමාරිකාවලින් ලැබෙන මේ දේවල් ගැන දන්නවානම් ඔබ පුදුම වෙනවා නිසැකයි
Thursday, 09 November 2017 - 9:55 | Views - 9,634

කෝමාරිකා කියන්නේ ඕනෑම ගෙවත්තක දකින්නට පුළුවන් ඉතාමත් වටිනා පැළයක්. ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ මෙම පැළය රූපලාවන්‍ය කටයුතු සඳහාද බොහෝ වැදගත් වෙනවා. නමුත් ඒවාට අමතරව කෝමාරිකාවලින් බොහෝ ප්‍රයෝජන අපට ලබාගන්න පුළුවන්.
මෙම ලිපියෙන් කියවෙන්නේ එම ප්‍රයෝජන පිළිබඳවයි.
01. අක්ෂි රෝග සඳහා සුවය ලබා දෙනවා.
02. සමේ එල්ලා වැටීම අවම කරයි.
03. සමේ තෙතමනය ආරක්ෂා කරන්න උදවු වෙනවා.
04. ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා ගුණදායකයි.
05. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකුලව සිදු කරයි.
06. හිස්හොරි වලක්වා හිසකෙස් වර්ධනය කරයි.
07. සමේ වියලි බව අඩු කරයි.
08. සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරයි.
09. ප්‍රතිඔක්සිකාර ගුණයෙන් යුතු නිසා තරුණ බව ආරක්ෂා කරනවා.
10. හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි.
11. මුත්‍රා දැවිල්ල අවම කරයි.
12. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
13. කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාව අවම කරවයි.
14. මලබද්දය සුව කරයි.
15. ලියුකේමියා හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
16. පෙනහළු ආශ්‍රීත රෝ්ග සුව කිරිමේ හැකියාව
17. ආහාර ජීර්ණය පහසු කිරිමේ හැකියාව
18. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා සිරුර පෘෂ්ටිමත් කිරිමේ හැකියාව
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article