ලස්සන වෙන්න කැමති අය අනිවාර්යෙන්ම බලන්න
Wednesday, 01 November 2017 - 10:30 | Views - 8,772
ලස්සන වෙන්න, නිරෝගිමත් වෙන්න, සතුටින් ජිවත් වෙන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසාම හිරු ගොසිප් අපි ඔබට තීරණය කළා විවිධ වූ රෝගාබාධ වලට, එමෙන්ම සුන්දර රූ සපුවක් ලබාගන්න, ඔබට තිබෙන නොයෙකුත් වෛද්‍ය ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. මේ උපදේශයන් ඔබට ගෙන එන සේම ඔබගෙන් ලැබෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාදෙන්නත් අපි සමඟ සම්මුඛ වන වෛද්‍ය වරුන් බලාපොරොත්තු වෙනවා.
පසුගිය වැඩසටහනේදී අප ඔබට ඉදිරිපත් කළේ ඔබගේ සුන්දර වත චීන කටු චිකිත්සාව මඟින් තවත් ලස්සන කරගන්නේ කොහොමද කියලා.අද අපි තවත් එහි එක් පියවරක් මෙයින් කියාදෙනවා..
Share This Article