ඔබේ වරලස දින හතෙන් අඟල් දෙකක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක් මෙන්න
Wednesday, 18 October 2017 - 11:51 | Views - 34,423
කිසිඳු ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම ඔබේ කොණ්ඩය සතියක් ඇතුළත අඟල් දෙකක් දික් කරගැනීමේ ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නෙ.

මෙම ව්‍යායාමය ඔබේ කෙස් දිගු කරනවා පමණක් නොවේ,
එහි ඝනකම, පැහැය, දීප්තිය යන සියල්ලම වඩවනවා නිසැකයි.

ඔබත් එය උත්සාහ කරන්න.

1.ඇඳෙහි මුනින් අතට දිගා වී හිස පහතට (රූපයේ පරිදි) නැඹුරු කොට මද වේලාවක් සිටින්න.



2.දැන් ඔබේ දෑත් රුපයේ පරිදි ඇඳ මත තබා හිස හොඳින් සම්භාහනය කරගන්න.



3. මීළඟට උඩු අතට හැරී නළල දෙපස මෘදුව සම්භාහනය කරගන්න.



වීඩියෝව පහතින්..



- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top