කිසිඳු ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම ඔබේ කොණ්ඩය සතියක් ඇතුළත අඟල් දෙකක් දික් කරගැනීමේ ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නෙ.
මෙම ව්‍යායාමය ඔබේ කෙස් දිගු කරනවා පමණක් නොවේ,
එහි ඝනකම, පැහැය, දීප්තිය යන සියල්ලම වඩවනවා නිසැකයි.
ඔබත් එය උත්සාහ කරන්න.
1.ඇඳෙහි මුනින් අතට දිගා වී හිස පහතට (රූපයේ පරිදි) නැඹුරු කොට මද වේලාවක් සිටින්න.
2.දැන් ඔබේ දෑත් රුපයේ පරිදි ඇඳ මත තබා හිස හොඳින් සම්භාහනය කරගන්න.
3. මීළඟට උඩු අතට හැරී නළල දෙපස මෘදුව සම්භාහනය කරගන්න. 
වීඩියෝව පහතින්..
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -