සුදු ලූනු ආහාරයට අත්‍යවශ්‍ය ඇයි?
Monday, 12 August 2019 - 16:18 | Views - 1,099
ගෙදර උයන මාළු පිනිවලට සුදු ලූනු බික් දෙක, තුනක් දාන්න කියන්නේ ඔය වැඩිහිටියෝ කට කහනවට එහෙම නෙමේ. සුදු ලූනු මාළු පිනිවලට දැමීමෙන් පුදුමාකාර ගුණයක් ලැබෙන බව දන්න නිසා. සුදු ලූනුවල ප්‍රතිඔක්සිකාරක රසායන ද්‍රව්‍යය අඩංගුයි. ඒ ප්‍රතිඔක්සිකාරක මඟින් අපිට වාසි ගොඩක් ලැබෙනවා. හුඟ දෙනෙක් රුව පවත්වාගන්නා නොකරන දෙයක් තියනවද? ආලේපන, පෙති, රූපලාවන්‍ය සත්කාරවලට කොයි තරම් මුදලක් ද මේ වැය කරන්නේ. ඔබ පුදුම වෙයි සුදු ලූනු දිනපතා ආහාරයට ගැනීම නිසා වයසට යෑම අඩුකර ඔබව තාරුණ්‍යයේ තබනවා කීවොත්...ඔව්... ඇත්ත ඒකයි. ඔබ ගිල දමන පෙති ... ගාන ක්‍රීම්..වලට වඩා ඉහළම ප්‍රතිඵල සුදු ලූනු නිසා ඔබට ලබාගත හැකියි. අනික හදවත් රෝග, පිළිකා සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම අඩු කිරීමට සමත් ඇලිසින් නම් රසායන ද්‍රව්‍යයද සුදු ලූනුවල අඩංගුයි. සුදු ලූනු වල ඇති තවත් වැදගත් ගුණාංගයක් වන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීම සඳහා සිරුරේ ඇති ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට එහි තිබෙන හැකියාවයි. මේ නිසා සුන්දර රුවකට වාගේම රෝගවලින් මිදීමට ද සුදු ලුනු විශාල මෙහෙයක් ඉටු කරයි.

Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,141 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,899 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,695 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගියදා සිය උපන්දිනය සමරනු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top