කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට දින 3න් සුදුවෙන්න පුළුවන් ආලේපනයක් මෙන්න
Wednesday, 11 October 2017 - 13:55 | Views - 81,432

සුදු වෙන්න අකමැති කෙනෙක් නෑ නේ , හැමෝම කැමතියි සුදු වෙන්න. නමුත් මුහුණේ ඇති කුරුලෑ ලප, අව්වට පිළිස්සීම වැනි ප්‍රශ්ණයන් නිසා එය ඉතා අපහසු කාර්යයක් බවට පත්වී තිඛෙනවා. ඔබගේ සමේ ඇති වියලි ස්වභාවයත් සමග සම අදුරු පැහැයට හැරිම සිදුවනවා. අප පරිසරයේ ඇති අධික උෂ්ණත්වය සම පිළිස්සීමට ප්‍රධාන හේතුවක් වනවා. මෙයට නිසියාකාර විසදුමක් සොයන ඔබට මේ ලිපිය ඉතා වැදගත් වේවි. ඔබගේ සමේ ඇති අඳුරු බව සම්පුරණයෙන්ම ඉවත්කර දැමීමට මෙම ආලේපනයට පුළුවන්. මෙයින් ඔබේ මැරුණු සම ඉවත්කර තෙතමනය සහිත දිදුලන සමක් ලබා ගැනීමට බෙහෙවින් උපකාරී වනවා මෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශවයටම එක වගේ ප්‍රතිඑල ලබාගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක්.

මෙම ආලේපනය භාවිතා කිරීමෙන් පසුව නැවත ඔබේ සම අව්වට පිච්චෙන්නෙත් නැහැ. පැහැපත් දිදුලන සමක් පවත්වාගෙන යාමට මෙය ඔබට බෙහෙවින් උපකාරී වනවා නොඅනුමානයි.

ආලේපනය සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

දෙළුම් ඇට මේස හැදී 1ක්

මිදී ගෙඩි 4ක්

කැබලි කපාගත් ඇපල් ගෙඩියෙන් බාගයක්

කැබලි කපාගත් බීට්රූට් ගෙඩියකින් බාගයක්

යෝගට් මේස හැදී 2ක්

සාදාගන්නා ආකාරය

මේ සියල්ල බ්ලෙන්ඩර් එකක් තුලට දමා හොදින් බ්ලෙන්ඩර් කරගන්න. මෙම මිශ්‍රණය රෝසපාටින් යුත් ක්‍රීම් එකක් තරමට පැමිණි පසුව භාජනයකට ඉවත්කරගන්න.

භාවිතා කලයුතු ආකාරය

මෙම මිශ්‍රණය බ්‍රෂ් එකක ආධාරයෙන් මුහුණේ සහ බෙල්ලේ හොදින් ආලේප කරන්න. ඔබට මෙය අත්වල පැහැපත් බව ලබාගැනීම සදහාද භාවිතා කිරීමට පුළුවන්. මෙය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සොදා හරින්න. මෙමගින් ඔබට පැහැපත් සමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top