ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට ශාකමය ආහාර ගන්න බටහිරට යෝජනා
Friday, 09 August 2019 - 10:29 | Views - 663
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන ආකාරයට ශාකමය ආහාර භාවිතයට නැඹුරු වීමෙන් ගෝලීය උෂ්ණත්ව ගැටළුව පාලනය කළ හැකියාවක් පවතිනවා.

බටහිර රටවල ඉහළ මාංශ සහ කිරි ආහාර පරිභෝජනය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන බව ඔවුන් ඉදිරිපත් කරන වාර්තාවක සඳහන් වනවා.

කෙසේ වෙතත් මේ ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පවසන්නේ සියළු දෙනාටම එසේ ශාකමය ආහාර ගැනීමට පමණක් බල කරන්නට හෝ යොමු කිරීම කළ නොහැක්කක් බවයි.

එම වාර්තාවේ සඳහන් වන අන්දමට භූමිය වඩා හොඳ කළමණාකාරීත්වයකින් යුක්තව භාවිතා කිරීමෙන් මෙම උෂ්ණත්වය ඉහළ යාමේ ගැටළුව විසඳා ගතහැකි බවයි.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,141 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,900 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,696 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
කොරෝනා නිසා මාස තුනක්ම නිවාඩුවේ ඉඳලා අතරමඟ නතර කරපු කලා කටයුතු නැවත පටන් ගත්තා....
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top