මුත්‍රාශයේ ගල් තියෙනවනම් මෙන්න මේ ආහාර ඔබ කිසි විටකවත් ආහාරයට ගන්න එපා
Wednesday, 04 October 2017 - 9:28 | Views - 94,942
මුත්‍රාශයේ ගල් තිඛෙන රෝගීන්ට සුදුසු නුසුදුසු ආහාර

මුත්‍රා ගල් ඇතිවීම අද බොහෝ දෙනා මුහුණපාන රෝගී තත්ත්වයක්.
වතුර අඩුවෙන් පානය කිරීම මෙයට මූලික හේතුව වුවත් තවත් හේතූන් රැසක් මෙයට බලපානවා.

  • හිරු එළියට නිරාවරණය වීමෙන් අධිකව දහදිය දැමීම නිසා සිරුර වියළි වෙයි.
  • මස් මාළු වැනි සත්ත්ව ප්‍රෝටීන් වැඩිපුර ගැනීම.
  • පිටි සහිත ආහාර වැඩිපුර ගැනීම.
  • ලූ‍ණු අධික ආහාර ගැනීම.
  • පලතුරු හා කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම.
  • මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතා තිඛෙන විටත් එය පාලනය කර සිටීම.


මෙලෙස හේතූන් කිහිපයක්ම මුත්‍රා ගල් ඇතිවීමට බලපායි.
මෙවැනි තත්ත්වයක් ඇති වූ පසු ඔබේ ආහාර රටාව ගැනද වැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතුයි.

  • දිනකට වතුර ලීටර් 2.5ත් 3ත් 4ත් අතර ප්‍රමාණයක් පානය කරන්න.
  • සිට්රික් අඩංගු පාන වන ලෙමන් යුෂ පානය කරන්න.
  • පොල්පලා තම්බා පානය කරන්න.
  • හාතවාරිය අල, කොත්තමල්ලි, සාරණ, කෙසෙල්, හීන් එනසාල්, කොල්ලූ‍, කොමඩු, පිපිඤ්ඤා, නෙල්ලි
  • අක්කපාන සම්බෝල සාදා හැකිනම් දිනපතා ආහාරයට ගන්න.
  • මදුරුතලා සපා ආහාරයට ගන්න. මදුරුතලා තේ හැන්දක ප්‍රමාණයක් මිරිකා මී පැ‚ තේ හැන්දක් සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන හිස් බඩ පානය කරන්න.



නුසුදුසු ආහාර

  • කිරි ආහාර වැඩිපුර නොගන්න (එහි කැල්සියම් අඩංගු නිසා මුත්‍රා ගල් සෑදීම ඉක්මන් වෙයි.)
  • මල් ගෝවා, බීට්, කැරට්, නිවිති වැනි ආහාර අධිකව නොගන්න.
  • සෝස්, අච්චාරු, රාබු, රතු ලුනු, අර්තාපල්, චොක්ලට් වැනි ආහාර නුසුදුසුයි.
  • මත්පැන් භාවිතයෙන් ඈත් වන්න.
  • මුත්‍රා ගල් නැසීමට යෝගාසන
  • යෝග ව්‍යායාමවල ඇති සලාසන, ප්‍රාණයම, බෘජංගාසන වැනි ආසන ඉරියව් මඟින් යටි බඩ ප්‍රදේශයට ඇතිවන බලපෑමෙන් මුත්‍රා ගල් පිට කිරීම පහසු කරවයි.


- උපුටා ගැනීම  අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top