වදමල් යුෂවල තිබෙන මේ රහස් ගැන ඔබ දන්නවාද? කොලෙස්ට්‍රොල් රෝගීන් කියවිය යුතුම ලිපියක්
Monday, 02 October 2017 - 15:40 | Views - 24,980
වද මල් යුෂ අප එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ වදමල සතුව පවතින තවත් සුවිශේෂිවු හැකියාවක් පිළිබඳවයි. සාමාන්‍ය වද මල්වල යුෂ මගින් රුධිරයේ ඇති කොලෙස්ට්‍රොල් ප්‍රමාණය අවම කිරීමට සමත්වන නව පරීක්ෂණ මගින් සොයාගෙන ඇත.

වදමල් යුෂවල අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට රුධිරයේ ඇති කොලේස්ට්‍රෝල් ඇතුළු අඩු ඝනත්ව "ලිපොප්‍රෝටීන" ප්‍රමාණය් අවම කල හැකිබව පර්යේෂණ කණ්ඩායම් සොයාගෙන ඇත.

සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයට අනුව හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වදමල් යොදාගැනීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය වැනි ආසියාතික රටවල සුලභව දක්නට ලැබෙනවා. නමුත් වදමලේ මේ ගුණය විද්‍යාත්මක සනාථ කල පළමු වතාව මෙය බවට පර්යේෂකයන් පෙන්වා දෙයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top