ඔබත් කොමඩුවලට දැඩි රුචිකත්වයක් දක්වනවාද? මෙන්න එහෙනම් කියවන්න...
Sunday, 05 March 2017 - 18:50 | Views - 38,310
කොමඩු කියන්නේ අපි කාගේත් ප්‍රියජනක පළතුරක්. ඔබ දන්නවාද කොමඩු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ගුණය කොතරම්ද කියා. කොමඩු තුළ 92%ක් පමණ ජලය අන්තර්ගතයි. ඔබේ ආහාර වේලට පසුව අතුරුපසට කොමඩු ගන්න පුළුවන්නම් වඩාත් හොඳ බව වෛද්‍යවරු පවසනවා.

කොමඩු ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ තමයි මේ.

  • ඇස් පෙනීම වැඩි වීම
වෛද්‍යවරු පවසන්නේ අක්ෂි ආබාධ ඇති අයට කොමඩු වඩාත් ගුණදායී පළතුරක් ලෙසයි. කොමඩු තුළ තියෙන බීටා කැරොටින් මෙයට හේතුවයි.

  • හෘද රෝග පාලනය කරයි
කොමඩු පානය කිරිමෙන් රුධිර පරිවහනය වැඩි කරන නිසා හෘදයේ ක්‍රියාකාරීත්වයට යහපත් බලපෑමක් සිදුවේ. මෙමගින් අධික රුධිර පීඩනයද පාලනය කරගත හැක.

  • ස්නායු රෝගවලට ගුණදායකයි
කොමඩුවල තිබෙන පොටැසියම් සංඝටකය, ස්නායු රෝගවලට වඩාත් සුදුසු යි.

  • සිරුරේ මේදය අඩු කරගත හැකිවීම
කොමඩුවල අන්තර්ගත ඇමයිනෝ අම්ලය ශරීරයේ ඇති මේදය පහළ දැමීමට බලපායි.

  • රෝග වැළඳීම අවම කරයි

කොමඩු තුළ බහුල ලෙස අන්තර්ගත විටමින් සී නිසා ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි. එම නිසා ලෙඩ රෝග වැළඳීම අවම කරයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top