කිම්ගේ නැගණිය කයිලි කිම්ගේ අඩි පාරේම
Saturday, 04 March 2017 - 18:30 | Views - 8,039
හොලිවුඩ් පුරය තුළ හැමදාමත් පුවත් මවන සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂියන්ගේ නැගණියත් පුවත් මවන්නට සැරසෙන ආකාරයක් අන්තර්ජාලය පුරා පැතිර යන ඡායාරූපවලින් අපට පෙනෙයි.

ඇය නමින් කයිලි ජෙනර් (Kylie Jenner) වේ. ඇයගේ අඩ නිරුවත් ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතින අතරම ඇයගේ ටී-ෂර්ට් එකකටත් මේ ඡායාරූපය එක්කර තිබෙනවා.

වයස අවුරුදු 19ක් වන කයිලි ජෙනර් මීට පෙරද දුම්පානය කරන ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. එම ඡායාරූපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වී තිබුණේ ඇයගේ සමවයස් ප්‍රේක්ෂකයින්ට එය වැරදි ආදර්ශයක් බැවිනි.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top