5G නුදුරේදීම ලංකාවට
Saturday, 06 July 2019 - 17:14 | Views - 13,539

1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපට පසක් කර දෙමින් Wireless  සන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සූදානම් වෙන බව තමයි ආරංචිය. 

ඒ 5th  Generation කියන තේරුම ඇතිව 5G කියන නමින්. 

Broadband Connection  වල මීළඟ යුගය විධියට හැඳින්වෙන මේ තාක්ෂණය, 4G LTE  වලට වඩා 40 ගුණයකටත් වඩා වැඩි වේගයකින් යුතු Internet  සම්බන්ධතාවක් පාරිභෝගිකයන්ට ලබා දීමට තරම් ප්‍රබල බව තමයි වාර්තා වෙන්නෙ.

ඒ වගේම මේ දිනවල ලෝකයේ විවිධ ප්‍රදේශවල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්ෂණය බඥඵබ  කරමින් පවතිනවා. මෑතකදී ලංකාවේ ජංගම දුරකථන සේවා සමාගමක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙය අත්හදා බලනු ලැබුවා. කෙසේ නමුත් 5G තාක්ෂණය ප්‍රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top