
1G , 2G, 3G යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE යුගයේ, ඔන්න දැන් 4G LTE යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපට පසක් කර දෙමින් Wireless සන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සූදානම් වෙන බව තමයි ආරංචිය.
ඒ 5th Generation කියන තේරුම ඇතිව 5G කියන නමින්.
Broadband Connection වල මීළඟ යුගය විධියට හැඳින්වෙන මේ තාක්ෂණය, 4G LTE වලට වඩා 40 ගුණයකටත් වඩා වැඩි වේගයකින් යුතු Internet සම්බන්ධතාවක් පාරිභෝගිකයන්ට ලබා දීමට තරම් ප්රබල බව තමයි වාර්තා වෙන්නෙ.
ඒ වගේම මේ දිනවල ලෝකයේ විවිධ ප්රදේශවල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්ෂණය බඥඵබ කරමින් පවතිනවා. මෑතකදී ලංකාවේ ජංගම දුරකථන සේවා සමාගමක් කොළඹ කේන්ද්ර කරගනිමින් මෙය අත්හදා බලනු ලැබුවා. කෙසේ නමුත් 5G තාක්ෂණය ප්රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි.
110 Views
134 Views
186 Views
197 Views
85 Views
152 Views
157 Views
178 Views
99 Views
131 Views
588 Views
268 Views
272 Views
73 Views
43 Views
43 Views
37 Views