සුව දිවියකට දිනපතා ම බිත්තරයක්
Monday, 01 July 2019 - 15:58 | Views - 3,487
බිත්ත‍ර ආහාරයට ගැනීම මඟින් නිරෝගී පුද්ගලයකුගේ ලේවල කොලෙස්ටරෝල් මට්ටමට අහිතකර ලෙස බල නොපායි. මොකද දිනපතා බිත්තර ආහාරයට ගැනීම සුදුසු නැහැ කියලානේ ඇතැම් අය හිතන් ඉන්නේ.

ඒත් බිත්තර ආහාරයට ගැනීමේ වාසි ගොඩයි. කෝලීන් - මොළයේ වර්ධනය හා මතක තබා ගැනීමේ ශක්තිය වැඩිවීම.

අස්ථි - බිඳුණු අස්ථි සවිබල ගන්වයි.

ප්‍රතිඔක්සිකාරක (Antioxidants)

විටමින් A ඇස්වල පෙනීම හොඳින් සිදු කරයි. ප්‍රෝටීන් - ශරීරයේ වර්ධනය හා මාංස පේශී වර්ධනය සිදු කරයි. මේ නිසයි කුඩා දරුවන් හා වියපත් පුද්ගලයින්ට බිත්තර ලබා දෙන්න කියන්නේ. නීරෝගී පුද්ගලයෙකුට දිනකට එක බැගින් දිනපතාම බිත්තරයක් ආහාරයට එකතු කර ගන්නත් වරදක් නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top