මේ විශ්මිත පානයෙන් කෝප්පයක් දවසකට පානය කිරිමෙන් ඔබව පුදුමයට පත්කරාවී
Monday, 11 September 2017 - 10:08 | Views - 12,355
උදරය ඉදිරියට නෙරා ඒම බොහෝදෙනෙකුට තිබෙන ගැටළුවක්. කාන්තා පිරිමි භේදයකින් තොරව විවිධ ක්‍රම භාවිතා කලත් මේ ගැටළුවට විසඳුමක් නොමැතිව අපහසුතාවයට පත්වෙන අය වෙනුවෙන් මෙම ලිපිය බොහෝවැදගත් වේවී.
අවශ්‍ය ද්‍රව්‍ය:
කෙසෙල් ගෙඩි 1
හන ඇට මේස හැඳි 2
දොඩම් ගෙඩි 1
යෝගට් කෝප්ප 1/2
පොල්තෙල් තේ හැඳි 1
ඉඟුරු කුඩු තේ හැඳි 1/2
වේ ප්‍රෝටීන් (whey protein) මේස හැඳි 2
භාවිතාකරන අයුරු:
සියළුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩර් කර හොඳින් මිශ්‍ර කරගන්න. මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරිමෙන් පසු සකසාගත් පානය සෑම උදෑසනකම හිස්බඩ පානය කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article