WhatsApp ලොව ලොකුම මෙහෙයුම් පද්ධතියකින් ඉවත්වෙයි
Saturday, 29 June 2019 - 15:21 | Views - 17,271

Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය සඳහා යොදාගන්නා ලෙසත්, පැරණි මෙහෙයුම් පද්ධති තිබෙන WhatsApp භාවිතා කරන ජංගම දුරකථන තිබේනම් 2020 පෙබරවාරි මාසයට පෙර ඉහත සඳහන් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථනයකට අවම වශයෙන් මාරු වන්නට යයි කියා WhatsApp FAQ මගින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා.

මේ අතර windows මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන සියල්ලටම තම සහය මේ වසර අවසාන වන විට windows  මෙහෙයුම් පද්ධතියේ අවසානයත් සමඟම ලබා නොදීමට WhatsApp තීරණය කොට ඇතැයි එම සංගමයට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරනවා.

තවද ජුලි 01වනදායින් පසුව බොහෝ දුරට WhatsApp යෙදුම microsoft store වෙතින් ඉවත්කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ නිසා සියලුම ශ්‍රී ලාංකික වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන භාවිතා කරන්නන් හට හැකි ඉක්මනින් IOS හෝ android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකථනයක්  කරා පියමනින්නට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙයි.

Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 899 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,015 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි ගැන අලුත් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි...
Hiru Tv Blog
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආනෝල්ඩ් ස්වාසනගර් අද (30) සිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top