කෙස් කලඹ දිදුලවන Hair masks
Friday, 28 June 2019 - 10:49 | Views - 2,655
දීප්තිමත් ස්වභාවය අවම වී දුර්වර්ණ වී ඇති කෙස් කලඹක් සඳහා

බිත්තර සුදුමදය පොල්තෙල් සමඟ මිශ්‍ර කර ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදාහරින්න.

පොල්තෙල් සහ මී පැණි මිශ්‍ර කර ආලේප කර විනඩි 20ක් තබා සෝදාහරින්න.

අලිගැටපේර ගෙඩියක් සමඟ බිත්තර කහමද දෙකක් බ්ලෙන්ඩර් කර ආලේප කරන්න.

නිතර ගැසෙන සුලු කෙස් කලඹක් සඳහා

ඔලිව් තෙල්, මීපැණි, යෝගට් හොඳින් මිශ්‍ර කර ආලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

ඉතාම සිනිඳු කැඩෙන ස්වභාවයක් ගන්නා කෙස් කලඹක් සඳහා

වට්ටක්කා යුෂ, පොල්තෙල්, මී පැණි, මුදවපු කිරි හොඳින් බ්ලෙන්ඩර් කරන්න. එම මිශ්‍රණය කෙස් කලඹේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

හිසේ මැරුණු සම ඉවත් කිරීම සඳහා

දුඹුරු සීනි සුපිරිසුදු ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න.

අධික තෙල් සහිත කෙස් කලඹක් සඳහා

ස්ට්‍රෝබෙරි ගෙඩි 6ක්, පොල්තෙල්, මී පැණි සියල්ල මිශ්‍ර කර ආලේප කර විනාඩි 20ක් තබා සෝදාහරින්න.

ඉතා ගන කෙස් කලඹක් මෘදු කර ගැනීම සඳහා

බිත්තරයක්, පොල්කිරි, ලෙමන් ගෙඩි 1/2යක යුෂ, සුපිරිසුදු පොල්තෙල් යන මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර

දිගු කෙස් කලඹක් ලබාගැනීම උදෙසා

ඔලිව් තෙල්, ලෙමන් යුෂ, යෝගට් මිශ්‍ර කර ආලේප කර විනාඩි 30ක් තබා සෝදාහරින්න.

ලූනු යුෂ, මී පැණි මිශ්‍ර කර ආලේප කරන්න.

අලිගැටපේර මදයක්, කෝමාරිකා, රෝස්මරි තෙල්, සුපිරිසුදු පොල්තෙල් මිශ්‍ර කර ආලේප කරන්න.

සාමාන්‍ය කෙස් කලඹට සත්කාර

කෙසෙල් ගෙඩියක්, යෝගට් සහ මී පැණි සමඟ බ්ලෙන්ඩර් කර ආලේප කරන්න. විනාඩි 30ක් තබා සෝදාහරින්න.

යෝගට් කෝප්ප 1/2ක්, මී පැණි, ඇපල්, විනාකිරි සමඟ මිශ්‍ර කර ආලේප කර විනාඩි 30ක් තබා සෝදාහරින්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top