මැංගුස් කෑවොත් ඔබේ ශරීරයට වෙන දේ මෙන්න
Tuesday, 05 September 2017 - 9:38 | Views - 64,340
මැංගුස් කියන්නේ ඕනෑම කෙනෙකු කන්න කැමති ඉතාමත් රසවත් පළතුරු වර්ගයක්. ඒ වගේම මැංගුස් වල තිබෙන ගුණයන් නිසා අපගේ ලෙඩ රෝග සුවකර ගැනීමටද මේ පළතුර උපකාරී වෙනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබ මැංගුස් ගැන නොදන්නා වටිනා කරුණු කිහිපයක් පිළිබඳවයි.

මැංගුස්වල අඩංගුවන පෝෂ්‍ය පදාර්ථ

විටමින් A
විටමින් B
විටමින් C
කැලරි
කැල්සියම්
පොටෑසියම්
සින්ක්
පොස්පරස්
මැග්නීසියම්
ප්‍රෝටීන්
කාබෝහයිඩ්‍රේට්
ආහාර තන්තු



මැංගුස්වල අඩංගු ගුණයන් නිසා අපට සුවකර ගතහැකි ලෙඩ රෝග බොහෝ ප්‍රමාණයක් ඇත. එනම්,

මැංගුස් පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කිරීම
විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීම
ක්ෂය රෝගය පාලනය කිරීම
මානසික රෝග පාලනය කිරීම
දියවැඩියා රෝගය පාලනය කිරීම
උදරය ආශ්‍රිත රෝග පාලනය කිරීම
අධික රුධිර පීඩනය පාලනය කිරීම
අසාත්මිකතා වැළකීම
හෘද රෝග පාලනය කිරීම




මීට අමතරව කාන්තාවන්ට මාසික ඔසප් වීමේදී ඇතිවන උදරයේ වේදනාව සමනය කිරීමට මැංගුස් මුල් කසාය උපකාරීවේ.

තවද අතීසාරය හා මුත්‍රා දැවිල්ලට මැංගුස් පොතු හා කොළ කසාය උපකාරී වේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top