අධික තරබාරුව හා ඉදිරියට නෙරා ආ උදරය අඩු කරගැනීමට විශ්මිත පානයක් මෙන්න
Monday, 04 September 2017 - 14:55 | Views - 79,955
අධික තරබාරුව හා ඉදිරියට නෙරා ආ උදරය ඔබව බොහෝවෙලාවට අපහසුතාවයට පත්කරන බවනම් නිසැකයි. එසේ වීමට හේතුව වී ඇත්තේ ශරීරයට ව්‍යයාම නොලැබීම හේතුවෙනි. මෙම ලිපියෙන් කියවෙන පානයෙන් ඔබේ ශරීරය පිරිසිදු කරන අතර ශරීරයේ අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර නිරෝගී කරයි.අඩංගු අධික මේදය ඉවත් කර බර අඩු කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
දෙහි ගෙඩි 1/2ක්
වතුර කෝප්ප 1/3ක්
සුරාගත් ඉගුරු තේ හැඳි 1ක්
පාර්ස්ලි අතු කිහිපයක්
ක්‍රමය:
සියලුම අමු ද්‍රව්‍ය කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර මෙය පානය කරන්න.සතියක් ගතවන විට මෙහි ප්‍රතිපල ලබාගත හැකියි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article