අධික තරබාරුව හා ඉදිරියට නෙරා ආ උදරය අඩු කරගැනීමට විශ්මිත පානයක් මෙන්න
Monday, 04 September 2017 - 14:55 | Views - 79,956
අධික තරබාරුව හා ඉදිරියට නෙරා ආ උදරය ඔබව බොහෝවෙලාවට අපහසුතාවයට පත්කරන බවනම් නිසැකයි. එසේ වීමට හේතුව වී ඇත්තේ ශරීරයට ව්‍යයාම නොලැබීම හේතුවෙනි. මෙම ලිපියෙන් කියවෙන පානයෙන් ඔබේ ශරීරය පිරිසිදු කරන අතර ශරීරයේ අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර නිරෝගී කරයි.අඩංගු අධික මේදය ඉවත් කර බර අඩු කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

දෙහි ගෙඩි 1/2ක්
වතුර කෝප්ප 1/3ක්
සුරාගත් ඉගුරු තේ හැඳි 1ක්
පාර්ස්ලි අතු කිහිපයක්

ක්‍රමය:

සියලුම අමු ද්‍රව්‍ය කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර මෙය පානය කරන්න.සතියක් ගතවන විට මෙහි ප්‍රතිපල ලබාගත හැකියි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top