"යූ ටියුබ්" ආයතනය වසර 12 කට පසු සිය නිල ලාංඡනය එහෙමත් නැතිනම් Logo එක වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට දෙස් වෙදෙස් ජනතාවගේ හිත් දිනාගැනීමට සමත් වූ "යූ ටියුබ්" ( Youtube) යනු 2005 පෙබරවාරි මස දී පේපෑල් සාමාජිකයන් තිදෙනෙක් විසින් නිමවන ලද වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක්.
2006 න් පසු ගූගල් ආයතනයට හිමිව ඇති යූ ටියුබ් භාවිතයෙන් වීඩියෝ දර්ශණ පට නැරඹීම් සහ වීඩියෝපට හුවමරු කරගැනීම් සිදුකිරීමටත් පුළුවන්.
කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පවත්වගෙන යන මෙම ආයතනය සතුව ඇඩෝබි ෆ්ලෑශ් වීඩියෝ සහ HTML5 තාක්ශණය භවිතයෙන් කරනලද, රූපවහිනී දර්ශනපට සහ සංගීත වීඩියෝපට, කෙටි නව වීඩියෝපට, අධ්‍යාපනික වීඩියෝපට සහ ආධුනිකයන් විසින් ඉදිරි පත් කරනද නිර්මාණ ද ඇතුලත් වනවා.
අලුත් වුණු ලාංඡනයේ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්.