කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බොනවද..?
Sunday, 03 September 2017 - 9:47 | Views - 25,326

කූල් වතුර පිළිකා කාරකයක්ලු

වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ.

අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න.
ඒත් ඒ පුරුද්ද එච්චර හොඳ දෙයක්නම් නෙවෙයි.

ඔයාලත් මේක කියවලා බලලා, මේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..

මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි.

කොච්චර ගතියක් ආවත්, කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරල, අපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනවා. එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති, ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරලා, වෙනත් සංයෝග හැදිලා, ඒ හැදෙන දේවල් අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නවා(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න දේවල් ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලා, අපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනවා.

මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලට උදවු වෙනවා.

ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්, උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න.

මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top