සුදු හිසකෙස් කළු කරගන්න අතරම හිසකෙස් වර්ධනය කරගැනීමට මෙන්න ප්‍රතිකර්මයක්
Saturday, 02 September 2017 - 13:51 | Views - 18,212
වර්තමානයේ බොහෝදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි හිසකෙස් සුදුවීම. ගොඩක් අය මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න ගොස් තමන්ගෙ තිබෙන හිසකෙස්වලටත් හානි කරගන්නවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබේ සුදුවු හිසකෙස් ස්වභාවිකව හා පහසුවෙන් තමන්ගේ නිවසේ සිටම කළු කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

රතු ලූණු ගෙඩි 5ක්
සුදු එණු බිකි 10ක්
ලොකු එණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 - 400
කරපිංචා කොළ 10ක්

සාදාගන්නා ආකාරය:

ඉහත සියළුම ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගන්න. පසුව එයට පොල්තෙල් එක් කරන්න.දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න.මිශ්‍රණය ක`එ පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න.එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න.විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න.

මෙම ප්‍රතිකර්මය මගින් ඔබේ සුදුවු හිසකෙස් කළුවන අතරම ඔබේ හිසකෙස් වර්ධනයටද උපකාරී වේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top