සුදු හිසකෙස් කළු කරගන්න අතරම හිසකෙස් වර්ධනය කරගැනීමට මෙන්න ප්‍රතිකර්මයක්
Saturday, 02 September 2017 - 13:51 | Views - 18,213
වර්තමානයේ බොහෝදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි හිසකෙස් සුදුවීම. ගොඩක් අය මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න ගොස් තමන්ගෙ තිබෙන හිසකෙස්වලටත් හානි කරගන්නවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබේ සුදුවු හිසකෙස් ස්වභාවිකව හා පහසුවෙන් තමන්ගේ නිවසේ සිටම කළු කර ගැනීමට හැකි ප්‍රතිකර්මයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
රතු ලූණු ගෙඩි 5ක්
සුදු එණු බිකි 10ක්
ලොකු එණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 - 400
කරපිංචා කොළ 10ක්
සාදාගන්නා ආකාරය:
ඉහත සියළුම ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගන්න. පසුව එයට පොල්තෙල් එක් කරන්න.දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න.මිශ්‍රණය ක`එ පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න.එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න.විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න.
මෙම ප්රතිකර්මය මගින් ඔබේ සුදුවු හිසකෙස් කළුවන අතරම ඔබේ හිසකෙස් වර්ධනයටද උපකාරී වේ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article