කාන්තාවකගේ නිකටේ හැඩයෙන් ඇය ගැන කියවෙන රහස් මෙන්න
Wednesday, 30 August 2017 - 10:28 | Views - 31,344
කාන්තාවකගේ රූ සපුව වඩවන්නේ කාන්තාවන් සතු ශරීර අංග නිසයි. ඒ අතරින් කාන්තාවකගේ මුහුණේ අලංකාරය වැඩිවීමට හේතුවන විශේෂ දෙයක් තමයි නිකට කියන්නේ. කාන්තාවකගේ රූ සපුව වඩවන නිකට පිහිටි ආකාරය අනුව ස්ත්‍රීයක් වාසනාවන්තද, අවාසනාවන්තද නැතිනම් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවාද යන්න පැවසීමේ හැකියාවක් දේහ ලක්ෂණ විද්‍යාවට හැකිය.

පළල නිකටක් පිහිටි ස්ත‍්‍රිය

ඇය කොතරම් වස්තුව තිබුනත් සැහීමකට පත නොවේ. තවද සැමියා රවටන, තමා සැමියාට බොරු කරුණාවත්කමක් දක්වන අයෙකි. මෙවන් ස්ත‍්‍රිය රාගාධික වන අතර රහසිගත වඩා වලට දක්ෂය.

නිකට බෙදි හෝ කඩතොළු වු ස්ත‍්‍රිය

කාමාදිතය. ලැබුන තැන තමා රාගාධිත සිත සංසිදවා ගනී. තවද මෙවන් ස්ත‍්‍රිය කිසිදිනක විස්වාස කර නොහැක. කියන දේ කරන, කරන දේ කියන යථාවාදී කතාකාරී ගුණය මෙවන් ස්ත‍්‍රිය තුල නැත. නිතර වචන වෙනස් කරයි.

උල් වු නිකටක් සහිත ස්ත‍්‍රිය

ඉතා ආත්මාරතකමිය. කිසිවකුට ඇහුම්කම් නොදේ. තම මතය වැරදි වුවද ක‍්‍රියාවට නගයි. තමා අදිපත්‍ය පතුරවයි. සැප සම්පත් වලට අසීමිතව ආශා කරයි. අනුන්ව වසගයට ගනී. තවද මෙවන් ස්ත‍්‍රිය අනුන්ගෙන් උදව් උපකාර ලබා ගනී, නමුත් පෙරලා උදව් නොකරයි. අහංකාරය, උඩගුය. ඉක්මනින් කෝපයට පත්වේ. හිතුවක්කාරය. මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ද්විත්ව චරිත රගපැමය.

දික්වූ නිකටක් සහිත ස්ත‍්‍රිය

මවාගත් සිහින ලෝක වල ජිවත් වෙයි. ඊර්ෂයා සහිතය, කුහක ගතිවලින් පිරුණු අයෙකි. මොවුනට අගහිග කම් මැද ගෙවන ජිවිතයක් හිමි වේ . ජීවිතය ගැන විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් පොදි බැදගත් ස්ත‍්‍රියකි. තවද මොවුන් තුල කරුණාවන්ත කම හා අනුන්ට උදව් කරන ස්වභාවය අඩුය.

මස් රහිත නිකටක් සහිත ස්ත‍්‍රිය

ජීවිතය ගොඩනැගීමට අපමණ දුක විදි. තම සැමියාගෙන්ද ආදරය, කරුණාව නොලබයි. මෙවන් ස්ත‍්‍රින් මැසිවිලි, ආඩපාලි, තියුනු වචන නිතර නිතර කියයි. තම සැමියාට වධක භාරියාවක් වේ. එම නිසා නිතර සැමියාගේ ප‍්‍රහාරයට ලක් වේ. දරුවන්ට ආදරය නොපෙන්නයි. නිවසින් පිටතදී සිය සැමියා හා දරුවන් සමගින් ඉතා ආදරයෙන් හා සතුටින් ඉන්නා බව පෙන්වයි.

නිකටේ ද්විභින්න භාවය ඇති ස්ත‍්‍රිය

මෙවන් ස්ත‍්‍රියන් බලාපොරොත්තු පොදි බැදගත් ස්ත‍්‍රියන් වේ. හැගිම්බරය. සිතින් විදවයි. මොවුනට කරන වැඩවලින් හොද නොවේ නරක සිදුවේ. මොවුන්ගේ ජිවිත අවුල් වන්නේ දකින දකින දේ කරන්න යාමෙනි.

නිකට කෙටි වී රවුම් වු ස්ත‍්‍රිය

අභ්‍යන්තර ගෞරවයට හා ප‍්‍රසංසාවට ලක් වේ. සියලූ‍ සැප සම්පත් ලැබේ. මෙවන් ස්ත‍්‍රියන්ගේ සැමියා බොහෝ ගුණගරුක කෙනෙකි. සැමියාගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබේ. දරුවන්ගේද ආදරය නොඅඩුව ලැබේ. මෙවන් ස්ත‍්‍රියන් අසරණයන්ට උදව් කරයි. ඉතා කරුණාවන්තය. ගුණදම් රකියි.සැවොම ආදරය කරයි.

නිකටේ රැවුල් ඇති ස්ත‍්‍රිය

මෙවන් ස්ත‍්‍රියන්ට යහපත් අනාගතයක් නැත. නිතර පාප ක‍්‍රියාවල යෙදේ. මොවුන් තුල කරුණාවන්ත බව අඩුය.

නිකට හතරැස් හැඩයක් ගත් ස්ත‍්‍රිය

බොහෝ කල්පනා ශක්තිය ඇත, දක්ෂ කාන්තාවකි. මෙවන් ස්ත‍්‍රියන් සමාජයේ ඉහල යන්නේ දක්ෂකම නිසාවෙනි.

නිකටේ සියුම් ලෝම පිහිටි ස්ත‍්‍රිය

ඉතා රාගාධිකය,මෙවන් ස්ත‍්‍රින්ගේ විවාහයද අසාර්ථක වේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top