බ්ලූ බෙරි වල සැගවුනු ගුණ
Monday, 10 June 2019 - 13:02 | Views - 3,827
1. කැලරි ප්රමානය අඩු , තන්තු බහුල ආහාරයක් නිසා කෙට්ටු වෙන්න ආස අයට හොදම පලතුරක්..
2.ප්රතිඔක්සිකාරක (ෆ්ලවනොයිඩ් ) අඩංගු නිසා.. නිරෝගීතාව , ඉහලින් පවත්වා ගන්න උදවු වෙනවා.
3. DNA හානි වීම අවම කරවන හැකියාවක් ඇති නිසා වයසට යාම පාලනය , පිලිකා වලින් ආරක්ශා වීමටත් උපයෝගි වෙනව .
4.හෘද රෝග වැලදීමේ ප්රවනතාවය අඩු කර ගන්න පුලුවන් .
5. දිනපතා ආහාරයට ගැනීමේදී.. රුදිර පීඩනය අඩු කර ගන්න පුලුවන් බව පරීක්ෂණය මගින් සොයා ගෙන තියෙනව.
6.මොලයේ ක්රියාකාරිත්වයට .. ස්නායු ක්රියාකාරිත්වයට උපකාරී වේ.
7. ඉන්සියුලින් සන්වේදීතාවය වැඩි කිරීමෙන් , දිය වැඩියා රෝගීන්ට ගුණාත්මක පලතුරක් .
8. විටමින් c, k අඩංගු නිසා සම නිරෝගිව තබා, පැහැපත් බවක් ලබා දෙනවා...
පිෂ්ටමය ආහාර, තෙල් අන්තර්ගත ආහාර ගන්නවාට වඩා මෙවැනි පලතුරු ආහාර වේලට එක් කර ගැනීම කොයි තරම් ගුණාත්මකද?
Share This Article