ඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද? එහෙනම් ඔබ සුවිශේෂයි..
Sunday, 20 August 2017 - 11:59 | Views - 293,430

අත බලා සාස්තර කීම ගැන අප අසා  ඇති නමුත් මුදල් පරමාර්ථයෙන් මිනිසුන් මුලා කරමින් බොරු තොරතුරු පවසන සාස්තර කරුවන් අද ලෝකයේ සිටින නිසාවෙන්ම මෙම හස්තරේඛා ශාස්ත්‍රය කෙමින් අභාවයට යමින් තිබෙනවා. මෙම ශාස්ත්‍රය ඈත අතීතයේ පටන් පැවත එන්නක්. පැරණි රජවරුන් නායකයන් පවා ඔවුනොවුන්ගේ කටයුතු වලදී මෙම ශාස්ත්‍රය උපයෝගී කරගත් අවස්ථා සඳහන් වනවා.

අතේ අල්ලේ රේඛා පිහිටීම අනුව සඳහන් කරන කරුණු අතර එක් සුවිශේෂී පිහිටීමක් තමයි මෙම කතිර සලකුණ.



මෙම ජයාරූප වල දැක්වෙන පරිදි දෙඅල්ලේම මෙලෙස කතිර සලකුණ සටහන් වූ පුද්ගලයන් පිලිබඳ කල පරීක්ෂණයකදී ලෝක ජනග්‍රහණයෙන් 3% ක පිරිසකගේ පමණක් මෙලෙස සටහන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පුදුමයට කරුණ නම් ඒ සියලු දෙන ඉතාමත් ජනප්‍රිය හෝ බලවත් පුද්ගලයින් වීමයි. රජ පවුල් වල උදවිය , රසික ආදරය දිනාගත් කලාකරුවන් හා වෙනත් ප්‍රසිද්ධ චරිත බලවත් චරිත ඒ අතර විය.

හස්තරේඛා ශාස්ත්‍රය පිලිබඳ දැනුම හෙබි අය සඳහන් කර ඇත්තේ මෙලෙස අත්ලේ හෝ අතේ ඇඟිලි මත කතිර සලකුණ සඳහන් වූ පුද්ගලයන් කලෙක දැවැන්ත චරිත වන බවත් , ඔවුන් කෙතරම් බාධා අවත ඔවුන්ගේ අරමුණු කරා නොසැලී යන්නට දක්ෂයන් බවත් ය.

ඔබේ අත්ලෙත් මෙම කතිර සලකුණ තිබෙනවානම් කිසි දිනක උත්සාහය අත් නොහරින්න. දිනක ඔබ ඔබේ අරමුණු වලට ලඟා වනු ඇත.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top