
ලෝක ප්රකට ඇපල් සමාගම ඊයේ ඔවුන්ගේ දුරකථන වලට හඳුන්වාදෙන නවතම මෙහෙයුම් පද්ධතිය නිවේදනය කළා.
එය IOS13 ලෙස හඳුන්වා තිබෙනවා. මෙම නවතම මෙහෙයුම් පද්ධතිය මීට පෙර තිබූ IOS 12 ට වඩා ඉතාමත් වේගයෙන් දුරකථන සමග ක්රියාකරන බවයි එම සමාගම පවසන්නේ. මේ අතර යෙදවුම් සක්රිය කිරීමේ වේගයද පෙර තිබූ වේගයට වඩා වැඩි බවට ඔවුන් පවසනවා.
IOS 13 මගින් මෙතෙක් කල් ඇපල් පාරිභෝගිකයින්ට ගැටළුවක්ව පැවතුනු DARK MODE පහසුකම මෙමගින් ලබාදීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.
iMessage සේවාව මගින් වඩාත් අලංකාරව පණිවිඩ හුවමාරු කරගැනීමටද මෙම නවතම මෙහෙයුම් පද්ධතිය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නවතම මෙහෙයුම් පද්ධතිය එළඹෙන ජුලි මාසයේ සිට පාරිභෝගිකයින්ට අත්විඳීමට හැකියාව ලැබෙනු ඇති.
107 Views
130 Views
183 Views
190 Views
81 Views
149 Views
155 Views
174 Views
96 Views
127 Views
584 Views
264 Views
269 Views
57 Views
51 Views
39 Views
39 Views
35 Views