කුරුලෑ වදයෙන් ඉක්මණින් නිදහස් වීමට මෙන්න විශ්මිත ප්‍රතිකර්මයක්
Saturday, 19 August 2017 - 13:03 | Views - 12,688
තරුණ තරුණියන් පීඩා විඳින කුරුලෑ ගැටළුවට විවිධ විසඳුම් ඕනෑ තරම් තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික ලෙස නිවසේදීම පහසුවෙන් සකස් කරගත හැකි ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

කොහොඹ කොළ 7ක්
කහ කුඩු මේස හැදි 1ක්
වතුර මේස හැදි 3ක්

සාදාගන්නා ආකාරය:

සියළුම ද්‍රව්‍ය ගෙන එකවර බ්ලෙන්ඩ් කරගන්න. ඉන් පසුව එම ආලේපනය කුරුලෑ ඇති ස්ථානවල පමනක් ආලේප කරන්න. පසුව වේලෙන්නට හැර විනාඩි 30කින් සෝදාහරින්න.

කොහොඹ වලින් ඔබේ මුහුණේ ඇති කුරුලෑ පිරිසිදු කර අදුරු ලප කැලැල් ඉවත් කිරිම හා විශවීම වලක්වන අතර කහ වලින් ඔබේ මුහුනට දීප්තියක් ලබා දෙනවා.

දිනපතා නින්දට යාමට පෙර මෙම ආලේපනය භාවිතා කර උදෑසන සෝදා හරින්න. විශ්මීය ප්‍රතිපල ඔබට ලබාගැනීමට හැකිය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top